Monday, September 14, 2026
Homeදේශීයගමනාගමන මණ්ඩල පනත සංශෝධනයට අනුමැතිය

ගමනාගමන මණ්ඩල පනත සංශෝධනයට අනුමැතිය

2005 අංක 27 දරන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඊට අදාළ පනත් කෙටුම්පත සකක් කිරීම සඳහා වන යෝජනාව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා.

file
READ:   ශ්‍රී ලංකාවේ අද කාලගුණයේ සිදුවන වෙනස මෙන්න.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්