Friday, October 16, 2026
HomeදේශීයUPDATE: ඩයනා ගමගේ ගැන තීන්දුව කල් යයි

UPDATE: ඩයනා ගමගේ ගැන තීන්දුව කල් යයි

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ජූලි 25 දක්වා කල් තැබීමට අධිකරණය නියම කළා.

පෙත්සම පිළිබඳ තීරණය අභියාචනාධිකරණය විසින් අද (06) ප්‍රකාශ කිරීමට නියමිතව තිබුණා.

READ:   සයිබර් ආරක්ෂාවට පනතක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්