Tuesday, September 8, 2026
Homeදේශීයමුස්ලිම් පාසල් සඳහා විශේෂ නිවාඩුවක්

මුස්ලිම් පාසල් සඳහා විශේෂ නිවාඩුවක්

එළැඹෙන හජ්ජි උත්සවය නිමිත්තෙන් පුනි 29 වන බ්‍රහස්පතින්දා සහ 30 වන සිකුරාදා දින සියලුම මුස්ලිම් පාසල් සඳහා විශේෂ නිවාඩුවක් ලබා දී තිබෙනවා.

එම නිවාඩු දිනයන් පියවා ගැනීම සඳහා ජූලි 08 සෙනසුරාදා දින සැසි පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.

ජුනි 29වනදා මෙවර හජ්ජි උත්සවය යෙදී තිබේ.

READ:   කොළඹ සිට පැයකින් යාපනයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්