Thursday, September 10, 2026
Homeදේශීයකැලණිවැලි මාර්ගයේ දුම්රියක් පීලි පනී..

කැලණිවැලි මාර්ගයේ දුම්රියක් පීලි පනී..

කැළණිවැලි දුම්රිය මාර්ගයේ බේස් ලයින් සහා කොටා පාර අතර දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබේ.

මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බධා පැමිණ ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

READ:   කාලගුණය වෙනස් වෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්