ගෙවීගෙන යන මේ වසරේ අවසාන මස වන දෙසැම්බර් උදා වීමත් සමඟ වසරේ මේ දක්වා පැමිණි සංචාරකයන් ගණන ගැන සංචාරක අමාත්‍යාංශය තොරතුරු දක්වා තිබෙනවා. වසංගත තත්ත්වය සමග සංචාරකයන් පැමිණීම ඇතැම් කාලවල නැවතුණු අතර ඇතැම් කාලවල සීමා වුණා. එසේ නැති නම් 2019 වසරේදී ලංකාව නම්ව තිබුණේ ලොව හොඳම සංචාරක ගමනාන්තය ලෙසයි. කෙසේ වෙතත් වංසගත තත්ත්වය මධ්‍යයේද ගෙවීගෙන යන වසරේ ජනවාරි සිට ඉකුත් නොවැම්බර් 28 තෙක් සංචාරකයන් 101872දෙදෙනෙකු පැමිණ තිබෙනවා. නොවැම්බර් 1සිට 28 තෙක් පැමිණි ගනන 41, 177ක්
නවතම වීඩියෝ
-
නෑ නම කිලයම චාමරට තමයි කිවුවේ.-හිරුණිකා කියයි.නඩු හබ ගැන ගන්න යන තීරණය හිරුණිකා කියයි.
-
නායකයෝ ඇතුළට ගියාම අනුගාමිකයෝ නන්නත්තාර වෙලා ඉන්නේ - දවසේ වෙඩිල්ල සුන් කළ හැටි පොලිසිය කියයි
-
"දැන් කියයි චාමර බයේ කියල."ක්ෂණිකව ගත් තීරණයට බිමල්ට ස්තූති කළ චාමර නි.කථානායකට උපරිමක්රෙඩිට් 1දෙයි
-
පොලිමේ ඇතුළට යන අය ගැන අනාවැකියක් ?? සටන අකුළගෙන ගෙදර ගිය හේතුව එරංග කියයි


