Sunday, July 26, 2026
Homeදේශීයගාලුමුවදොර අරගලයේ සිටි හිමි නමක් අතුරුදහන් වීම ගැන පොලිසියට පැමිණිල්ලක්

ගාලුමුවදොර අරගලයේ සිටි හිමි නමක් අතුරුදහන් වීම ගැන පොලිසියට පැමිණිල්ලක්

ගාලුමුවදොර අරගලයට ක්‍රියාකාරීව සම්බන්ධ වූ හිමිනමක් වන මිරාවත්තේ කාස්සප නම් හමි නම පසුගිය (10) වෙනිදා සිට ආගිය අතක් නැති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බව වාර්තා වෙනවා.

ගෙවුණු සැප්තැම්බර් 09 වනදා ගාලුමුවදොර අරගලයේ විරුවන් සැමරීමේ අවස්ථාවට සහභාගී වි ඇති හිමි නම එදින සවස පිටකෝට්ටේ නිවසක නවාතැන් ගෙන දැරණියගල ආරණ්‍ය සේනාසනයට පිටත් වන බව දන්වා පිටත්ව ගොස් තිබූ අතර, එහෙත් මෙම හිමි නම දැරණියගල ආරණ්‍ය සේනාසනයට නැවත නොපැමිණි බව ප්‍රදේශ වාසින් පවසනවා.

READ:   14 හැවිරිදි පාසල් සිසුවෙක් බූස්ස වෙරළ තීරයේ ගිලී අතුරුදහන් වේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්