Tuesday, September 8, 2026
Homeදේශීයඅද විශේෂ රථවාහන සැලැස්මක්: පොලිසිය දැනුම්දෙයි..

අද විශේෂ රථවාහන සැලැස්මක්: පොලිසිය දැනුම්දෙයි..

කබුළුමුල්ල රජමහා පත්තිනි දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර වෙනුවෙන් අද (05) රාත්‍රී 09.00 සිට හෙට අළුයම 3.00 දක්වා කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව පෙරහැර පැවැත්වෙන එම කාලය තුළ දී පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය දැනුම්දෙනවා.

පෙරහැර අද රාත්‍රියේ කබුළුමුල්ල රජමහා පත්තිනි දේවාලයෙන් ආරම්භ වී වැන්දල විහාරස්ථානය දක්වා ගමන් කිරීමට නියමිතයි.

file
READ:   මඟ තොටේදී අනන්‍යතාවය තහවුරු කරන්න - ශ්‍රී ලංකා පොලිසිය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්