දේශීය

ප්‍රදේශ කිහිපයක් අධිආරක්ෂිත කලාප කරමින් ගැසට් නිවේදනයක් නිකුත්වෙයි

ප්‍රදේශ කිහිපයක් අධිආරක්ෂිත කලාප බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අත්සනින් යුතු ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙලෙස අධිආරක්ෂිත කලාප ලෙස නම් කළ ප්‍රදේශ අතරට,

පාර්ලිමේන්තුව අවට, ශ්‍රේෂ්ඨාධිකරණය, මහාධිකරණය, මහෙස්ත්‍රාත් අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව, ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ තවත් ස්ථාන රැසක් අයත් වෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්,

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

1 hour ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

1 hour ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

1 day ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

1 day ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago