ශ්‍රී ලංකාව තුළ ළමයෙකු විය යුතු තැනැත්තෙකුගේ වයස අවුරුදු දහසයේ සිට දහඅට දක්වා ඉහළ නැංවිය යුතු බව ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කොට ඇති යෝජනා වල සඳහන් වෙනවා.
ස්ත්‍රී පුරුෂ සමතාවය සහ සමානාත්මතාවය තහවුරු කිරීම සඳහා සොයා බලා පාර්ලිමේන්තුවට නිර්දේශ වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේගේ සභාපතීත්වයෙන් පසුගිය 22 දා රැසවී තිබුණා.
අදාළ කාරකසභාව තුළදී,
“ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥා පනත” යන නම වෙනුවට ” ළමා ආඥා පනත ” ලෙස අදාළ පනතේ නම වෙනස් කිරීම, දරුවන්ට හෝ තරුණයෙකුට දඬුවම් කිරිමේ අයිතිය නීත්‍යානුකූ භාරකාරුවෙකුට බලපාන ලෙස ගොඩ නැගිය යුතු බව පනත් කෙටුම් පතින් ඉවත් කිරීම, බාලවයස්කාර අපරාධකරුවන් අධීක්ෂණය කිරීම හා බලවයස්කාර අධිකරණ පිහිටුවීම.. ආදී කාරණයන් පිලිබඳව ද සාකච්ඡාවට ලක් කර ඇති අතර මෙරට තුළදී ළමයෙකු සඳහා පිළිගැනෙන වයස් සීමාව අවුරුදු 16 සිට 18 දක්වා ඉහළ දැමීමට යෝජනා කර තිබෙනවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…