Saturday, April 18, 2026
Homeදේශීයරනිල් වික්‍රමසිංහ ගේ ධූරය ගැන තීරණය අද

රනිල් වික්‍රමසිංහ ගේ ධූරය ගැන තීරණය අද


    වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ධූරය අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීම සඳහා නිතීඥ නාගානන්ද මහතා විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්නවාද ?  නැද්ද?.  යන්න  ශ්‍රේෂඨාධිකරණය විසින් අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.


වැඩ බලන ජනාධිපතිවරයාගේ මන්ත්‍රී ධූරය අත්හිටුවීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ මූලික කරුණු සලකා බැලීමෙන් අනතුරුව ගාමිණී අමරසේකර , ශිරාන් ගුණරත්න, ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් පෙත්සම විභාගයට ගැනීම පිලිබඳව මෙලෙස නියෝග නිකුත් කර තිබුණා.

READ:   ලංකාවට පිස්සුද? වික්ටර් අයිවන්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්