Tuesday, July 21, 2026
Homeදේශීයපෙට්‍රල් නෞකාවක් බෙදා හැරීමට සූදානම්

පෙට්‍රල් නෞකාවක් බෙදා හැරීමට සූදානම්


     පෙට්‍රල් නෞක්වක් මේ වන විට තත්ව පරීක්ෂාවට ලක් කරමින් පවතින බවත් හෙට (19) දිනයේ දී එම  නෞකාවේ පෙට්‍රල් ඉන්ධන ගොඩබෑමට කටයතු සුදානම් කර ඇති බවත්  බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා. එ අනුව හෙට දිනයේ සිට දුම්රිය හා බවුසර් රථ යොදනිමින් දිවයින පුරා පෙට්‍රල් බෙදාහැරීමට කටයුතු කරන බව කාංචන විජේසේකර අමාතවරයා ටුවිටර් පණිවිඩයක් තබමින් ප්‍රකාශ කර සිටිනවා.

ReplyForward
READ:   අවි අතරහැර අරගලයට එකතු වුණ S.T.F නිලධාරියා
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්