Saturday, September 19, 2026
Homeදේශීයඉන්දීය සංචාරය නිමා කරමින් ජනපති දිවයිනට

ඉන්දීය සංචාරය නිමා කරමින් ජනපති දිවයිනට

ඉන්දීය නිල සංචාරය නිම කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (17) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබෙනවා.

ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මුගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වුණා.

එහිදී ජනාධිපතිවරයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ඉන්දිය රජයේ ඇමතිවරුන් සහ එරට ව්‍යාපාරිකයින් සමඟ දිවීපාර්ශ්වික සාකච්ඡා රැසකට එක්වුණා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මෙම සංචාරයට එක්වුණා.

READ:   සමාජ මාධ්‍ය කැලඹූ කුඩා දරුවාගේ වීඩියෝව ෆේස්බුක් දැමූ අයට වැඩ වරදී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්