Friday, July 17, 2026
Homeදේශීය"සැරතැස නිවූ හඬ" ප්‍රියා සූරියසේන දිවි සැරියට සමුදෙයි

“සැරතැස නිවූ හඬ” ප්‍රියා සූරියසේන දිවි සැරියට සමුදෙයි

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

1944 ඔක්තෝම්බර් මස 27 වැනිදා උපත ලැබූ ඒ මහතා ඒ වන විට ඒ මහතා 80 වැනි වියේ පසුවුණා.

ගී ලෝලින් අමන්දානන්දයට පත් කළ කට හඬක් හිමි ප්‍රියා සූරියසේන මහතා ගැයූ සියලුම ගීත පාහේ අතිශය ජනාදරයට පත්වූ අතර ඒ මහතා ගැයූ මුල්ම ගීතය ලෙස ” සැරතස නිවා” ගීතය හැඳින්වෙනවා.

“කැන්දන් යන්නම් රන්මල් මාලා දාලා..”, කිරි සයුරේ රැළි, සුදු පරවි රෑන සේ, රටකින් එහා වැනි එතුමා ගායනා කළ ගීත ජනතාව අතර වඩාත් ජනප්‍රියත්වයට පත්වුණා.

ගුවන් විදුලියේ සරල ගී “ඒ” ශ්‍රේණියේ ගායකයෙකු වන ප්‍රියා සූරියසේන මහතා කලක් සංගීත ගුරුවරයෙකු ලෙස පාසල් කිහිපයකම සේවය කර තිබෙනවා.

READ:   රාජ්‍ය අයතනවලට පෞද්ගලික බැංකු ගිණුම්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්