Saturday, April 25, 2026
Homeදේශීයවසන්තා හඳපාන්ගොඩ අභාවප්‍රාප්ත වෙයි

වසන්තා හඳපාන්ගොඩ අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගුරු සංගමයේ හිටපු සභාපතිනී වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ ඇය සිය දියණිය සමග එංගලන්තයේ රැදී සිටියදී ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන්.

පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති ක්‍රියාකාරිනියක වන වසන්තා හඳපාන්ගොඩ මහත්මිය එම පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු ලෙස ද කටයුතු කර තිබුණා.

වසන්තා හඳපාන්ගොඩ මහත්මිය වෘත්තියෙන් ගුරුවරියක ද වෙනවා.

READ:   2025 අගෝස්තු දක්වා ඡන්දය කල් දැමීමේ උපක්‍රමය ක්‍රියාත්මකයි - ජී.එල්. පීරිස්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්