Tuesday, April 21, 2026
HomeදේශීයBREAKING NEWS: කථානායක ඉල්ලා අස්වෙයි

BREAKING NEWS: කථානායක ඉල්ලා අස්වෙයි

දසවැනි පාර්ලිමේන්තුවේ කථානායක අසෝක රන්වල සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ, ඔහුගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් විවාදයක් මතුවී තිබෙන මොහොතකයි.

නිවේදනයක් නිකුත් කරමින් කථානායකවරයා දැනුම් දෙන්නේ තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන කිසිදු සාවද්‍ය ප්‍රකාශයක් තමත් සිදු කර නැති බවයි.

එහෙත් එම අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි මේ මොහොතේ තමා සතුව නොමැති බවත්.. ලිපියෙහි සඳහන්,

එම ලිපිය පහතින්,

FILE
READ:   ගෑස් මිල යළි ඉහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්