විදුලි පාරිභෝගික සංගමේ ජාතික ලේකම් සංජීව ධම්මික දිවුලපිටිය සමුපකාර සමිතියෙන් සහල් මිලට ගැනීමට ගිය අවස්ථාවේ සිදුවූ සිද්ධියක් ගැන හෙළිදරවු කරමින් මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.
එම සිද්ධියේදී මිල ගණන් වැඩිවීමේ ගැටලුව ගැන ඔහු බිල්පත්වලට අමතරව සාක්ෂි ලෙස එහි සේවය කරන සේවිකාවකගේ කටහඬින්ම පටිගත කරගත් වීඩියෝවක්ද ලබා ගෙන තිබුණා.
එම දර්ශන පහතින්,