Thursday, July 23, 2026
Homeදේශීයඅවම බස් ගාස්තුව රු 30 ක් කරන්න

අවම බස් ගාස්තුව රු 30 ක් කරන්න


      මගීන් ප්‍රවාහනයේදී බස් රථ ලබා ගන්නා අවම ගාස්තුව රු 30 ක් දක්වා අඩුකරන ලෙස සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය ඉල්ලා සිටිනවා. ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ ඉහළ යන බස් ගාස්තූ ඉන්ධන මිල පහළ දැමීමේ දී එලෙස සිදු නොවන බව ඔවුන් අවධාරණය කර සිටිනවා.


දිගින් දිගටම මගී ජනතාව පීඩාවට පත් වීමට හේතුව බලධාරීන් විසින් මගී ජනතාවගේ අයිතිවාසිකම් පැහැර හැරීම බව පෙන්වා දෙන සමස්ත ලංකා බස් මගීන් ගේ සංගමය බස් ගාස්තු සංශෝධන සූත්‍රය යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් වඩා පැටලිලි සහගත එකක්  බව පෙන්වා දෙනවා.

ReplyForward
READ:   ජනපති සමාව සඳහා රන්ජන් අත්සන් තබයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්