මේ දක්වා ජලසම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයට හිග ජලබිල්පත් පවතින මැතිඇමැතිවරුන් සඳහා තවත් මාස දෙකකින් පසුව ජල සැපයුම විසන්ධි කරන බව…
ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත්වලින් අමෙරිකානු ඩොලර් මිලියන 203ක ණයක් ලබාගැනීම සඳහා ගවිසුමකට ශ්‍රී ලංකා රජය අත්සන් තබා…
නව රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ අද (08) දිවුරුම් දෙනු ලැබුවා. එලෙස දිවුරුම් දුන් අමාත්‍යවරුන්ගේ නම් පහතින්,
අද (08) දිනයේදී නව රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් දිවිරුම් දීමට නියමිතයි. අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලය තුළ…
පාසැල් දරුවන්ගේ බෑග් පරීක්ෂා කිරීම ලබන සතියේ සිට ආරම්භ කළ යතු බව අධ්‍යාපන අමාත්‍යා සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. පාසැල් ළමුන් සතුව…
2021 වසරේ වාර්තා සළකා බලන විට මෙරට ළමා මන්දපෝෂණයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. කොවිඩ්…
විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්ට දේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු ලබාදීමේ කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාවට…
මීටර් සවිකර ඇති ත්‍රීරෝද රථ සඳහා දැනට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය වැඩි කිරීමට සඳහා අවධානය යොමු කර ඇති බව විදුලිබල හා…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වන සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරණු ලැබූ ආණ්ඩුක්‍රම…
ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් නැවත මෙරටට ගෙන්වීම සඳහා කමිටුවක් පත්කර තිබෙනවා. යුද්ධය පැවති සමයේදී සරණාගතයින් ලෙස ඉන්දියාවට ගොස් සිටින…
ජීවත්වීමේ අර්බුදය නිසා ජනතා විරෝධතා ඇතිවුවහොත් එය ලේ වැගිරීමක් දක්වා වර්ධනය විය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ…