ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වන සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරණු ලැබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පාර්ශවයන් කිහිපයක් විසින් අධිකරණය හමුවේ පෙත්සම් ගොණු කර තිබුණු අතර අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ සහ අර්ජුන ඔබේසේකරගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුලක් හමුවේ විභාගයට ගැනුණු එම පෙත්සම් වල තීන්දුව අධිකරණය විසින් කථානායකවරයා වෙත යොමුකර තිබෙනවා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…