Thursday, June 4, 2026
Homeදේශීයවාහනයේ ලියාපදිංචි අංකයට අනුව ඉන්ධන ලබා දෙන දිනයන් වෙනස් කරයි

වාහනයේ ලියාපදිංචි අංකයට අනුව ඉන්ධන ලබා දෙන දිනයන් වෙනස් කරයි

හදුන්වාදුන් Q.R සංඛෙත භාවිතයෙන් ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙලට  අනුව වාහන අංක තහඩුවේ අවසාන ඉලක්කමට අනුව ඉන්ධන ලබා දීමට නියමිතව තිබූ සතියේ දිනයන් වෙනස් කර තිබෙනවා. වහනයේ ලියාපදිංචි අංකයේ අවසාන අංකයට අනුව ඉන්ධන නිකුත් කරන නව දිනයන් මේසේය.

වාහන අංක තහඩුවේ අවසාන් ඉලක්කම

♦️  1, 2, 3.             –  අඟහරුවාදා සහ සෙනසුරාදා

♦️ 3, 4, 5.              –  බ්‍රහස්පතින්දා සහ ඉරිදා

♦️ 6, 7, 8, 9.          –  සදුදා , බදාදා සහ සිකුරාදා

   යන පරිදි එම දිනයන් හී දි  ඉන්ධන නිකුත් කිරීමට නියමිතයි. Q.R ඉන්ධන ක්‍රමවේදය ලබන 21 වන දා සිට 24 දක්වා කොළඹ නගරයේ ස්ථාන කිහිපයක දී පුර්ව පරීක්ෂාවකට යොමු කිරීමට නියමිතයි. ඉන් අනතුරුව ලබන 25 වන දා සිට දිවයින පුරා Q.R ඉන්ධන ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවයි බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කර සටියේ.

ReplyForward
READ:   කරන්නාගොඩට පැනවූ අමෙරිකා තහනම ගැන රුසියාව කට අරී..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්