Thursday, July 23, 2026
HomeදේශීයTNA සහය ඩලස් ට

TNA සහය ඩලස් ට


  අනුප්‍රාප්තික ජනපති ධූරය සඳහා සටන් වදින ඩලස් අලහප්පෙරුම හට  (20) අද දින පවත්වන ජන්ද වීමසීමේදී තම සහය ලබාදෙන බව දෙමල ජාතික සන්ධානය පවසනවා. එම්.එ සුමන්තිරන් මහතා විසින් මේ බව මධ්‍යට ප්‍රකාශ කර සිටියා

ReplyForward
READ:   UPDATE: තලවතුගොඩ වෙඩි තැබීම: තුවාල ලැබූ පුද්ගලයා මරුට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්