Wednesday, September 9, 2026
Homeදේශීයකොළඹ දී වෙඩි තැබිමක්

කොළඹ දී වෙඩි තැබිමක්

ඊයේ (30) රාත්‍රියේ කොළඹ විවේකානන්ද ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි නාදුනන පිරිසක් විසින් මෙම වෙඩි තැබිම සිදු කර පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ. වෙඩි තැබීමට ලක්වූ පුද්ගලයා වයස අවුරුදු 51ක් වූ කොටහේන විවේකානන්ද පාර ප්‍රදේශයේ පදිංචි කරුවකු වන අතර තුවාල ලැබූ එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

READ:   කොවිඩ් මරණ වාර්තා වීම 75%කින් ඉහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්