Saturday, May 16, 2026
Homeදේශීයපසැල් ආරම්භය නැවත කල් යයි

පසැල් ආරම්භය නැවත කල් යයි


රජයේ සහ රජයේ අනුමත අධ්‍යාපන කටයුතු කරන සියලු පාසැල් ආරම්භය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නැවත කල් දමා තිබෙනවා. එ අනුව එලබෙන 25 වන දා ට ආරම්භ කිරීමට නියමිත වු පාසැල් එදින ආරම්භ නොකරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටින්නේ.

READ:   නාවික හමුදාව ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තා නාවිකයන් මුහුදු රාජකාරියේ යොදවයි (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්