Tuesday, September 8, 2026
Homeදේශීයබදුල්ල දුම්රියේ පුද්ගලයෙක් ගැටෙයි

බදුල්ල දුම්රියේ පුද්ගලයෙක් ගැටෙයි

පොල්ගහවෙල, ගල්කොනේ ප්‍රදේශයේ දී කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ සීඝ්‍රගාමි දුම්රියේ ගැටී පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

ඊයේ (27) දහවල් මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක් වූ පනලිය, පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරයය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

පොල්ගහවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   විදෙස් වෛද්‍ය උපාධි මෙරටදී පිළිගැනීමට අනුමැතිය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්