දළදා වහන්සේ වැඩසිටින කරඬුව වැඩම කර වූ මියගිය නැදුන්ගමුවේ රාජා හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ
ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට උපදෙස් දෙයි.
අනාගත පරපුරට දැකගැනීම සඳහා නැදුන්ගමුවේ හස්තිරාජයාගේ සිරැර සංරක්ෂණය කරන ලෙස ද ජනාධිපතිතුමා විසින් දැනුම් දී තිබේ.
නැදුන්ගමුවේ රාජා හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට ජනපතිගෙන් උපදෙස්
නවතම වීඩියෝ
-
🚨BREAKING අත්අඩංගුවට පත් පසු පළමුවරට අචලා මාධ්‍ය අමතයි!සේරගෙම පටි රෝල් කරයි.!
-
🚨BREAKING එක්නැලිගොඩ නඩුවේ විශේෂ සාක්ෂිකරු අද හෙළිකළ දේ??විත්තිය හරස් ප්‍රශ්ණ කිරීමට කල් ඉල්ලයි.
-
ආණ්ඩුව අස්වැසුම කප්පාදු කරන්නේ ඇයි දිනෙන් දින දුප්පත්කම වැඩිවෙමින් තිබියදී ? විපක්ෂ නායක
-
රටම දැක්ක අත්බෝම්බේ අත්වැරදීමක්?? -"අනේ ප්ලීස්.." - කවිත් කියල..ගණමුත් හදලා පෙන්නලා නිරෝෂන් කියන දේ.




