Friday, September 11, 2026
Homeදේශීයරටක් සිනහගැස්වූ බර්ටි දිවිගමනේ නිමාව සටහන් කරයි..

රටක් සිනහගැස්වූ බර්ටි දිවිගමනේ නිමාව සටහන් කරයි..

ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පියෙකු වූ බර්ටි ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු සිය දිවියෙන් සමුගන්නා විට 97 වැනි වියේ පසුවුණා. රේඩියෝ සිලෝන් හරහා ජනතාව අතරට ගිය ඔහු නිර්මාණ රැසකට රංගන දායකත්වය දක්වා තිබෙන දක්ෂ රංගන ශිල්පියෙක්.

READ:   උසස් පෙළින් පසු පාසැල් දරුවන්ට හමුදා පුහුණුව අනිවාර්ය කළ යුතුයි - අමාත්‍ය ඩයනා ගමගේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්