Tuesday, September 15, 2026
Homeදේශීයඅද විදුලි විසන්ධියක් සිදු නොවන බවට ඉඟියක්

අද විදුලි විසන්ධියක් සිදු නොවන බවට ඉඟියක්

අද(05) සිට විදුලි කප්පාදුව අවම කරන බවට රජය ප්‍රතිඥා දී ඇති බැවින් නියමිත විදුලිය විසන්ධි වීම සිදු නොවිය හැකි බව කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

දැනට පවතින තත්ත්වය අනුව විදුලි කප්පාදුව යම් තරමකින් හෝ අවම මට්ටමකට පත්විය යුතු බව ද රත්නායක මහතා කීය.

උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්

READ:   අලුත් බවින් පිරි අලුත් අවුරුද්දකට ජනපතිගෙන් සුබ පැතුම්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්