කොවිඩ් මර්දන එන්නත ජනමාධ්‍යවේදීන්ට ලබා දෙන ලෙස මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සංවිධාන කළ ඉල්ලීම් අනුව කඩිනමින් ඔවුන් සඳහා කොවිඩ්ෂීල්ඩ් එන්නත දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇති බව ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදී ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා එම ඉල්ලීම කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
මාධ්‍යවේදීන්ට කොවිඩ් එන්නත් දීමට යෝජනා
නවතම වීඩියෝ
-
2020-2024 කාලසීමාවේ විශ්‍රාම ගිය රාජ්‍ය නිලධාරීන් විශ්‍රාම වැටුප් විෂමතාවලට විසදුම් ඉල්ලයි.
-
දැඩි රැකවල් මැද ශිරාන් බාසික් කොළඹ මහාධිකරණයට.
-
ගිය පාර ඡන්දේ උන සුන්දර වෙනස අපි දිගටම පවත්වා ගන්න ඕනා. ඒක තමයි අපේ වගකීම ෆොන්සේකා කිව්ව කථාව.
-
නාමල් ගැවුනු කුප්‍රකට එයාර් බස් ගණුදෙනුව ගැන ජිනිවා කියන්න ගිය යුටියුබර්ට නිරුක්ෂගෙන් සැර ප්‍රහාරයක්


