Saturday, September 12, 2026
Homeදේශීයඅප්‍රේල් 25 ඡන්දෙ ෂුවර් නෑ - ජානක වක්කුඹුර

අප්‍රේල් 25 ඡන්දෙ ෂුවර් නෑ – ජානක වක්කුඹුර

අප්‍රේල් 25 වැනිදාට පළාත් සභා මැතිවරණය පැවැත්වීම දැනට තිබෙන තත්ත්වය මත අපහසු බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.

අග්‍රාමාත්‍යවරයා සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සමග ඊයේ(10) පැවති සාකච්ඡාවකින් පසුව ඔහු මේ බව සඳහන් කළා.

READ:   ඉන්දික ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්