Friday, July 24, 2026
Homeදේශීයචීන ඉන්ධන නැවක් අද කොළඹට

චීන ඉන්ධන නැවක් අද කොළඹට

වීන ආධාර යටතේ මෙරටට ගෙන්වන ඩීසල් මෙට්‍රික් ටොන් 9,000 ක් රැගත් නෞකාවක් අද දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වෙනවා.

අදාළ නෞකාව මේ වන විට සිංගප්පූරුව සිට මෙරටට පැමිණීම සඳහා ගමන් ආරම්භ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

වීන පරිත්‍යාගයක් ලෙස ලැබෙන මෙම ඉන්ධන තොගය මෙරට ගොවින් සහ ධීවර ජනතාව සඳහා බෙදා දීමට කටයුතු කරක බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කර තිබුණා.

READ:   ජපාන විදේශ ඇමති සාමාජිකයින් 22ක් සමග අද දිවයිනට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්