Tuesday, September 22, 2026
Homeවිදේශීයසුමත්‍රා දූපත්වල භූචලනයක් - ලංකාවට බලපෑමක් නෑ

සුමත්‍රා දූපත්වල භූචලනයක් – ලංකාවට බලපෑමක් නෑ

ඉන්දුනීසියාවේ ඔස්ට්‍රේලියාවට ආසන්න ලෝයල්ටි දූපත් අසල භූචලන දෙකක්, සුමත්‍රා දූපතට ආසන්නයෙන් භූචලන දෙකක් සිදුව ඇති බව වාර්තා වේ.
එම භූචලනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

READ:   අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට කොවිඩ් ආසාදනය වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්