කොවිඩ් 19 ආසාදනය වී මිය යන පුද්ගලයින්ගේ සිරුරු භූමිදාන කිරීමට ඉඩ දෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (10) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මීට ප්රථම කොවිඩ් ආසාදනය වූ සිරුරු භූමදාන කරන ලෙස ඉල්ලා මුස්ලිම් ජන ප්රජාව දිගින් දිගටම ආණ්ඩුවෙන් ඉල්ලීම් කළහ්.
කොවිඩ් ආසාදිත මරණ භූමදානයට ඉඩ
නවතම වීඩියෝ
-
ආයෙත් පාම්පිටි මාෆියාව...පිටි සමාගම් ආණ්ඩුවට මෙල්ල කරන්න බැරිද? THE Life Traveler – INVESTIGATIVE
-
ඥානසාර හිමියන්ගේ සිවුරට මුවා වෙලා විපක්ෂය බලය ගන්න උත්සාහ කරනවා. නිරුක්ෂ සැරට කියයි.
-
ඥානසාරගේ සිවුර ගැන ජනපති ගත් තීරණය හොදයි පාඨලි කටඅරී.ජනාධිපති ඉන්නෙත් සැකපිට.භික්ෂු විනය කථාකරන්න බෑ
-
එක්නැලිගොඩ නඩුවේ ප්රධාන සාක්ෂිකරුවෙකු වන සාක්ෂි අංක 53 සාක්ෂි විමසයි.නඩුව යලි ඔක්තෝම්බර් 29 කල්යයි


