මේ දක්වා ජලසම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයට හිග ජලබිල්පත් පවතින මැතිඇමැතිවරුන් සඳහා තවත් මාස දෙකකින් පසුව ජල සැපයුම විසන්ධි කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
කතානායකවරයාට මේ සම්බන්ධයෙන් කළ දැනුවත්කිරීමකදී ජල බිල්පත් නොගෙවූ මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් ඉල්ලා සිටි බවත් ඉන් පසු කතානායකවරයා විසින් මාස දෙකක් ඇතුලත ජල බිල්පත් ගෙවා අවසන් නොකරන මන්ත්‍රීවරුන්ගේ ජල සැපයුම් අත්හිටුවීමට අවසර ලබා දී ඇති බවත් ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී පියල් පත්මනාථ සඳහන් කරනවා.
මෙම වසරේ අගෝස්තු මාසය තුළ පමණක් ජල බිල්පත් නොගෙවූ ජල සැපයුම් විසි එක්දහසකට අධික සංඛ්‍යාවක් විසන්ධි කිරීමට පියවර ගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…