Monday, April 20, 2026
Homeදේශීයවිදෙස් ගත ශ්‍රමිකයන්ට තීරු බදු සහන

විදෙස් ගත ශ්‍රමිකයන්ට තීරු බදු සහන

විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා වන තීරු බදු සහන ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. මෙරට විදේශ විනිමය අර්බුදයට පිළියමක් වශයෙන් විගමනික ශ්‍රමිකයන් මෙරටට සිදු කරණු ලබන ප්‍රේෂණයන් වැඩි කරවීම සඳහා මෙම තීරණය ගත් බවයි විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ප්‍රකාශ කර සිටියේ.

ඒ අනුව විදෙස් ගත ශ්‍රමිකයන් මෙරටට පැමිණීමේ දී විශේෂ අතිරේක තීරු බදු සහනයක් ලබා දීමට සහා විදුලියෙන් ක්‍රියාකරනු ලබන වාහනයක් මිලට ගැනීමට පහසුකම් සැලසීම සඳහා කැබිනට් අනුමැතිය හිමි ව තිබෙනවා.

READ:   ජනපති අද සවස ජාතිය අමතයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්