Volunteer caucasian woman giving rice to hungry Indian children. Poor Indian children keeping their hands up and asking for support.
2021 වසරේ වාර්තා සළකා බලන විට මෙරට ළමා මන්දපෝෂණයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
කොවිඩ් වසංගතය නිසා පාසල් වසා තැබීම හේතුවෙන් 2021 වසරේ පාසල් සෞඛ්‍ය වෛද්‍ය පරීක්ෂණ සිදුකර නොමැති බවත්, 2016 ට සාපේක්ෂව 2020 වසරේ ශ්‍රී ලංකාවේ පාසල් යන වයසේ සිසුන්ගේ කෙටි කාලීන මන්ද පෝෂණයේ අඩුවක් පෙන්නුම් කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.
2021 වසරේ සමාජ හා ආර්ථික අයහපත් තත්ත්වය හේතුවෙන් මෙම සෞඛ්‍ය දර්ශකයන්ගේ අගයන් ඉහළගොස් මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් ප්‍රමාණය ද ඉහළ යෑමක් අපේක්ෂා කළ හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…