පාසැල් දරුවන්ගේ බෑග් පරීක්ෂා කිරීම ලබන සතියේ සිට ආරම්භ කළ යතු බව අධ්‍යාපන අමාත්‍යා සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
පාසැල් ළමුන් සතුව මත්ද්‍රව්‍ය ඇති දැයි සොයාබැලීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් වශයෙන් මෙය ක්‍රියාත්මක කිරීම සඳහා චක්‍ර ලේඛනයන් ලබන සතියේ නිකුත් කිරීමට අපේක්ෂා කරන බව එතුමා සඳහන් කළා.
පාසල් සංවර්ධන සමිති, දෙමාපියන්, ආදි ශිෂ්‍යයින් හා ශිෂ්‍ය නායකයින් නාගරික පාසල් ආශ්‍රිතව උදෑසන දී පාසලට පැමිණෙන දරුවන්ගේ පාසල් බෑග් පරීක්ෂා කළ ද , වර්තමානයේ එය ක්‍රියාත්මක නොවන බවයි අමාත්‍යවරයා පාර්ලිමේන්තුව තුළ අවධාරණය කර සිටියේ.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…