Tuesday, July 21, 2026
Homeදේශීයපාසැල් ළමුන්ගේ පාසැල් බෑග් පරීක්ෂා කළ යුතුයි - අධ්‍යාපන ඇමති

පාසැල් ළමුන්ගේ පාසැල් බෑග් පරීක්ෂා කළ යුතුයි – අධ්‍යාපන ඇමති

පාසැල් දරුවන්ගේ බෑග් පරීක්ෂා කිරීම ලබන සතියේ සිට ආරම්භ කළ යතු බව අධ්‍යාපන අමාත්‍යා සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.


පාසැල් ළමුන් සතුව මත්ද්‍රව්‍ය ඇති දැයි සොයාබැලීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් වශයෙන් මෙය ක්‍රියාත්මක කිරීම සඳහා චක්‍ර ලේඛනයන් ලබන සතියේ නිකුත් කිරීමට අපේක්ෂා කරන බව එතුමා සඳහන් කළා.

පාසල් සංවර්ධන සමිති, දෙමාපියන්, ආදි ශිෂ්‍යයින් හා ශිෂ්‍ය නායකයින් නාගරික පාසල් ආශ්‍රිතව උදෑසන දී පාසලට පැමිණෙන දරුවන්ගේ පාසල් බෑග් පරීක්ෂා කළ ද , වර්තමානයේ එය ක්‍රියාත්මක නොවන බවයි  අමාත්‍යවරයා පාර්ලිමේන්තුව තුළ අවධාරණය කර සිටියේ.

READ:   අගුනකොලපැලැස්ස බන්ධනාගාර සිරකරුවෙක් මස් හැලියකට වැටී මිය යයි - රන්ජන් රාමනායක (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්