Tuesday, September 8, 2026
Homeදේශීයදමිතා අබේරත්න පොලිස් අත්අඩංගුවට

දමිතා අබේරත්න පොලිස් අත්අඩංගුවට

අරගලයේ ක්‍රියාකාරී සාමාජිකාවක වන ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

පසුගිය ජූලි මාසයේ විරෝධතාවයන් අතරතුර අනවසරයෙන් ජනාධිපති කාර්යාලයට ඇතුළු වීම සම්බන්ධයෙන් ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

READ:   කාදිනල් යළි පාස්කු ප්‍රහාරය ගැන පිටපතක් ඉල්ලති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්