Wednesday, July 22, 2026
Homeක්‍රීඩායුපුන් අබේකෝන් සහභාගී වන ඩයමන්ඩ් ලීග් තරඟය අද

යුපුන් අබේකෝන් සහභාගී වන ඩයමන්ඩ් ලීග් තරඟය අද

ස්විට්සර්ලන්තයේ සූරිච් හිදී පැවැත්වෙන 2022 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩාවලියේ පිරිමි මීටර් 100 තරඟය සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් යුපුන් අබේකෝන් සහභාගිවීමට නියමිතයි.

යොහාන් බ්ලේක්, ට්‍රේවෝන් බ්‍රොමෙල් වැනි ප්‍රබල ක්‍රීඩකයන් සමඟ දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා වන යුපුන් අබේකෝන් ද අද තරඟ වදින අතර ශ්‍රී ලංකා වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12.19 ට තරගය ආරම්භ වෙනවා.

READ:   සාගල රත්නායකට එජාපයේ නව තනතුරක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්