ඛනිජ තෙල් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති සංශෝධනය කර විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බව පනත් කෙටුම්පත පිළිබඳ තීරණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කතානයකවරයා ප්‍රකාශ කර සිටියා.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දන්වා සිටි පරිදි ව්‍යවස්ථාවට පටහැනි වගන්ති සංශෝධනය කර ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ටුවිටර් පණිවිඩයක් තබමින් සඳහන් කර තිබුණා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…