Friday, September 11, 2026
Homeදේශීයරජයේ රෝහල්වල අත්‍යවශ්‍ය සේවයක් ඇණහිටලා?

රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය සේවයක් ඇණහිටලා?

රජයේ රෝහල්වල දන්ත සේවා කටයුතු උපකරණ හා ඖෂධ හිගය හේතුවෙන් අඩාල වී ඇති බව රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් විශේෂඥ වෛද්‍ය මංජුල හේරත් මහතා මාධ්‍යට පැවසුවේ දන්ත වෛද්‍ය උපකරණ හා ද්‍රව්‍ය 1300ක පමණ හිගයක් රජයේ රෝහල්වල පවතින බවයි.

එයින් අත්‍යවශ්‍යම ද්‍රව්‍ය 233ක ලැයිස්තුවක් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදී ඇති බව ඒ මහතා පැවසුවා.

එම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට අමාත්‍යංශය මෙතෙක් කටයුතු කර නොමැති බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

READ:   ගොවි පවුල් 100 ක, අක්කර 125ක වගාව වෙනුවෙන් මිලියන 63ක ඇළ මාර්ගයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්