2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන අගෝස්තු මස මැද භාගයේ දී නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.…
නුවරඑළිය ගම්පොළ මාර්ගයේ හෙල්බොඩ ප්‍රදේශයේ දී බස් රථයක් අනතුරකට ලක්ව තිබෙනවා. විනෝද චාරිකාවක් සඳහා යමින් සිටි බස් රථයක් මෙලෙස අනතුරට…
ඉතිලියේ දී ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉතාලියේ මිලානෝ නගරය ආසන්න ගඟක දිය නෑමට ගොස් සිටියදී අනතුරකට පත්ව මෙලෙස…
දකුණු චීනයේ පෙර පාසලකට පිහි ඇණුම් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. චීනයේ ගුවැන්ඩොන් ප්‍රාන්තයේ දී අද (10) උදෑසන 7.40ට පමණ මෙම පිහිඇනුම සිදු…
ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් පීඩාවට පත් වූවන්ට වන්දි ගෙවීමේ ක්‍රියාමාර්ග සහ එහි ප්‍රගතිය පිළිබඳ වූ වාර්තාවක් සැප්තැම්බර් 15 වනදාට…
පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ කොටලීය පාලමෙන් බස්රථයක් කොටලීය ඔයට පෙරළී අනතුරක් සිදුවුණා. ඊයේ (09) රාත්‍රී 7.30ට පමණ අනතුර සිදුව තිබුණා. මෙම අනතුරින්…
අවිධිමත්ම දුවන බස්රථවලට දඩ මගින් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් කොමිසමේ සභාපති ශෂී වෙල්ගම…
පොළොන්නරුව මනම්පිටිය කොටලීය පාලමෙන් කොටලීය ඔයට බස් රථයක් පෙරළී ඊයේ (09) රාත්‍රියේ අනතුරක් සිදුවුණා. මෙම අනතුරින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂය…
බුත්තල ප්‍රදේශ රැසකට ඊයේ (09) පස්වරුවේ අධික වර්ෂාවක් ඇද හැලුණා. සුළං සමඟ පැවති මෙම වර්ෂාවත් සමග බුත්තල නගරයට අයිස් වැස්සක්…
එළඹෙන 2024 වසරේ දී ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා. බදුල්ල ප්‍රදේශයේ පැවති…
ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ සංවිධානය කළ සාදයක් වටලා පුද්ගලයින් 12 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පන්විල,මඩොල්කැලේ ප්‍රදේශයේ හෝටලයක මෙම…