file
නුවරඑළිය ගම්පොළ මාර්ගයේ හෙල්බොඩ ප්රදේශයේ දී බස් රථයක් අනතුරකට ලක්ව තිබෙනවා.
විනෝද චාරිකාවක් සඳහා යමින් සිටි බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.
අනතුරින් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා තිබේ.
බස්රථයේ රියදුරුට නින්දයෑමෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU