Wednesday, July 22, 2026
Homeදේශීයඋසස් පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක්

උසස් පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක්

2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන අගෝස්තු මස මැද භාගයේ දී නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඒ අනුව 2023 උසස් පෙළ විභාගය නත්තලට පෙර පවත්වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

READ:   ජනපතිගේ නිතීඥ දිවියට වසර 50 සපිරීම නිමිත්තෙන් පැවති විශේෂ උත්සවය (PHOTO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්