Wednesday, June 10, 2026
Homeදේශීයගුරු පුහුණු විද්‍යාපීඨ 19 විශ්වවිද්‍යාල බවට පත් කෙරේ..

ගුරු පුහුණු විද්‍යාපීඨ 19 විශ්වවිද්‍යාල බවට පත් කෙරේ..

අධ්‍යාපන දෙපාර්තමේන්තුව සතුව පවතින විද්‍යාපීඨ 19 ඉදිරියේදී විශ්වවිද්‍යාල බවට පත්කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

පතන ශ්‍රී පාද අධ්‍යාපන විද්‍යාපීඨයේ නිරීක්ෂණ චාරිකාවක එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

ඉදිරියේදී විද්‍යාපීඨ සඳහා බඳවාගනු ලබන්නේ වසර 3කට නොව 4කට බව ඒ මහතා ප්‍රකාශ කළා.

එහිදී උපාධිධාරී පුහුණු ගුරුවරුන් පාසල්වල සේවයට යොමු කරයි.

එහිදී ශිෂ්‍ය සංගම් සෑදීම සඳහා අවස්ථාව නොලැබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

READ:   ප්‍රසිද්ධ සුපිරි වෙළඳසැලේ කාර්යමණ්ඩලය කාන්තාවකට අමානුෂිකව පහර දෙයි.(වීඩියෝ)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්