Tuesday, September 8, 2026
Homeදේශීයඅල්ලස් කොමිෂන් සභාවට අලුත් අධ්‍යක්ෂවරයෙක්

අල්ලස් කොමිෂන් සභාවට අලුත් අධ්‍යක්ෂවරයෙක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්.කේ.ඩී.විජේරත්න මහතා පත්කර තිබෙනවා.

නව දූෂණ විරෝධී පනතේ විධිවිධානවලට අනුව ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බව වාර්තා වුණා.

READ:   ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබා දීමෙන් රෝගියෙකු මියගිය බවට ජාතික රෝහලට චෝදනා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්