Sunday, September 13, 2026
Homeදේශීයමාස 4ක් සඳහා පෙට්‍රල් 92න් නැව් තොග 4ක් මිලදී ගැනීමේ කොන්ත්‍රාත්තුවක්

මාස 4ක් සඳහා පෙට්‍රල් 92න් නැව් තොග 4ක් මිලදී ගැනීමේ කොන්ත්‍රාත්තුවක්

ඉදිරි මාස හතරක කාලයක් සඳහා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් නැව් තොග 04ක් මිලදී ගැනීම වෙනුවෙන් වන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ විටෝල් ඒෂියා සමාගම වෙත පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා .

මේ මස 21 වනදා සිට 2024 01.21 දක්වා එම කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක යි.

file
READ:   සෞඛ්‍ය අදත් වැඩවර්ජනයේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්