Friday, September 11, 2026
Homeදේශීයදිවි පාර්ශ්වික හා බහු පාර්ශ්වීය ගිවිසුම් බලාත්මක කෙරේ..

දිවි පාර්ශ්වික හා බහු පාර්ශ්වීය ගිවිසුම් බලාත්මක කෙරේ..

දිවි පාර්ශ්වික හා බහු පාර්ශ්වීය ගිවිසුම් බලාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ජාතික සංවර්ධනයට අත්‍යවශ්‍ය වන දිවි පාර්ශවික හා බහු පාර්ශ්වීය ගිවිසුම්වලට එළඹීමෙන් අනතුරුව අදාළ පාර්ශවවල එකඟතාවයෙන් තොරව එකී ගිවිසුම්වලින් බැහැර නොවීමට හැකි වන පරිදි නව පනත් කෙටුම්පත සකස් කිරීමට නියමිතයි.

ඒ 2023.05.22 දින පැවති අමාත්‍ය මණ්ඩලය තීරණයට අනුව සකස් කළ මූලික කෙටුම්පත මත පදනම්ව යි.

ජනාධිපතිවරයා විසින් මේ පිළිබඳ විශේෂ සංදේශයක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

file
READ:   අගමැති දිනේෂ් ගුණවර්ධන බැසිල් රාජපක්ෂ හමුවෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්