Friday, September 11, 2026
Homeදේශීයසිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය සඳහා අනුමැතිය

සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය සඳහා අනුමැතිය

සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

නීති කර්ත්‍යවයන් කඩිනම් කිරීම හා විනිශ්චය ලබා දීමට ගතවන කාලය අඩුකිරීමටත් හැකි වන පරිදි සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට අධිකරණය අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණා.

සංශෝධිත පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

ඒ අද (15) කැබිනට් මාධ්‍ය හමුවේ දී.

file
file
READ:   නව බන්ධනාගාර පනතක් සඳහා අනුමැතිය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්