Saturday, September 12, 2026
Homeදේශීය17 වනදා සිට පාසල් නිවාඩු

17 වනදා සිට පාසල් නිවාඩු

රජයේ සහ රජය අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරයේ පළමු අදියර ලබන 17 වැනිදා අවසන් වෙනවා. දෙවන අදියර අගෝස්තු 28 වැනිදා සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දෙනවා.

READ:   කනත්තක් අසල අභිරහස් මරණයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්